මතුගම ප්‍රාදේශීය සභාව
 
   
 
අපේ සේවාවන්

පුස්තකාල හා කියවීම් ශාලා

නම:
මතුගම කන්නන්ගර මහජන පුස්තකාලය
අයිතිය:
මතුගම ප්‍රාදේශීය සභාව
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
රූට් 3, පර් 13.28
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 1575
පොත් :
11004
අල්මාරි:
වානේ අල්මාරි 6, ලී අල්මාරි 2, පොත් කබඩ් 7
මේස:
6
පුටු:
13
පාඨක සංඛ්‍යාව:
8828
පාඨක සමාජ:
9
නොතාරිස් තැන:
එන්. කුලරත්න

කාර්ය මණ්ඩලය

දීපානි හේමලතා බ්‍රාහ්මණ
පුස්තකාලයාධිපති
ධන රංජනී
කා.කා.ස
නිලූෂා තුෂාරි
පුස්තකාල සේවක
නිලූකා දිල්රුක්ෂි
පුස්තකාල සේවක
නයනි සුබෝදිකා
පුස්තකාල සේවක
නිෂාන්ති චන්ද්‍රසිරි
පුස්තකාල සේවක
චතුරිකා ජීවන්ති වීරකෝන්
ව්‍යාපෘති කම්කරු


නම:
යටදොලවත්ත මහජන පුස්තකාලය
අයිතිය:
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
අක්කර 4, පර් 9
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 1020
පොත් :
4109
අල්මාරි:
8
මේස:
11
පුටු:
7
පාඨක සංඛ්‍යාව:
1182
පාඨක සමාජ:
1

කාර්ය මණ්ඩලය

දිල්රුක්ෂි තරංගා රාජපක්ෂ
පුස්තකාලයාධිපති
හියෝමි ගීතානි සිල්වා
වැඩ ක්ෂේත්‍ර කම්කරු
නිසංසලා සමන්මලී
වැඩ ක්ෂේත්‍ර කම්කරු


නම:
ගල්මත්ත මහජන පුස්තකාලය
අයිතිය:
මතුගම ප්‍රාදේශීය සභාව
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 504
පොත් :
2522
අල්මාරි:
6
මේස:
3
පුටු:
12
පාඨක සංඛ්‍යාව:
2573
පාඨක සමාජ:
ඇත

කාර්ය මණ්ඩලය

මුණසිංහගේ දිලේකා ශිරෝමිණී
පුස්තකාල සහායක
අනගිපුර කුමුදුනී පුෂ්පකුමාරි
පුස්තකාල කමිකරු

නම:
වැලිපැන්න මහජන පුස්තකාලය
අයිතිය:
මතුගම ප්‍රාදේශීය සභාව
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
පර්.40
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 180792
පොත් :
2082
අල්මාරි:
2
මේස:
4
පුටු:
ලොකු පුටු 23,ස්ටාෆ් 2,ඇඳි පුටු 1,පොඩි පුටු
පාඨක සංඛ්‍යාව:
12
පාඨක සමාජ:
ඇත

කාර්ය මණ්ඩලය

M.M.D ප්‍රමෝදා ලක්මිණී
පුස්තකාල සහායක
H.A.Y සුසන්ති හෙට්ටිආරච්චි
පෙර පාසල් ගුරු
රදිකා නිල්මිනී විජයගුරුසිංහ
පුස්තකාල කමිකරු


නම:
මීගම මහජන පුස්තකාලය
අයිතිය:
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 826.56
පොත් :
2125
අල්මාරි:
4
මේස:
2
පුටු:
17
පාඨක සංඛ්‍යාව:
635
පාඨක සමාජ:
නිලඹර පාඨක සමාජය

කාර්ය මණ්ඩලය

කේ.පී රසාංගිකා සිල්වා
පුස්තකාල සේවක
ජී.නයනා නිලන්ති
පුස්තකාල කමිකරු
එම්.ජී රුවිනි ප්‍රභාෂිනී
පුස්තකාල කමිකරු


නම:
නවුත්තුඩුව පුස්තකාලය
අයිතිය:
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 684
පොත් :
1250
අල්මාරි:
2
මේස:
3
පුටු:
10
පාඨක සංඛ්‍යාව:
185
පාඨක සමාජ:
1

කාර්ය මණ්ඩලය

ඉලේපෙරුම චන්දිමා ප්‍රියදර්ශනී
වැඩ ක්ෂේත්‍ර කම්කරු
රංග සිරිවර්ධන
වැඩ ක්ෂේත්‍ර කම්කරු


නම:
හේනේගම මහජන පුස්තකාලය
අයිතිය:
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 721
පොත් :
1120
අල්මාරි:
1
මේස:
3
පුටු:
20
පාඨක සංඛ්‍යාව:
146
පාඨක සමාජ:
නැණ පහන පාඨක සමාජය

කාර්ය මණ්ඩලය

චතුරි ගංගා
වැඩ ක්ෂේත්‍ර කම්කරු
රංග සිරිවර්ධන
වැඩ ක්ෂේත්‍ර කම්කරු


නම:
මතුගම කන්නන්ගර මහජන පුස්තකාලයීය කියවීම් ශාලාව
අයිතිය:
මතුගම ප්‍රාදේශීය සභාව
ඔප්පුව/පැවරුම:
භුමි පුමාණය:
රූට් 3, පර් 13.28
ගොඩනැගිල්ලේ වපසරිය:
වර්ග අඩි 30X30
පොත් :
පුවත්පත් ඇත.
අල්මාරි:
2 යි, කුඩා පුවත්පත් රාක්ක 4
මේස:
16
පුටු:
60
පාඨක සංඛ්‍යාව:
දිනකට 600 ක් පමණ
පාඨක සමාජ:

කාර්ය මණ්ඩලය

නිෂාන් කුමනහෙට්ටි
පුස්තකාල සේවක
සම්මානි නිරෝෂණී
ආදේශික ක්ෂේත්‍ර කම්කරු