මතුගම ප්‍රාදේශීය සභාව
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සාමාන්‍ය තොරතුරු 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින සිට මතුගම ප්‍රාදේශීය සභාව ආරම්භ කරන ලදී.
සංස්ථාපිත ගැසට් නිවේදනය:- 1987 මැයි 12 – 453/7
ප්‍රධාන කාර්යාලය
මතුගම ප්‍රධාන කාර්යාලය
වැලිපැන්න උප කාර්යාලය
හොරවල උප කාර්යාලය
පළාත
පරිපාලන දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
මැතිවරණ කොට්ඨාශය
බල ප්‍රදේශයේ විශාලත්වය
ප්‍රාදේශීය සභාව ආරම්භක දිනය
සංස්ථාපිත ගැසට් පත්‍ර අංකය
- බස්නාහිර පළාත
- කළුතර
- මතුගම
- මතුගම
- ව.කි.මි. 105
- 1988 ජනවාරි 01
- 453/7
- 1987 මැයි 12
උප කාර්යාල ගණන
ජනගහනය
පවුල් සංඛ්‍යාව
නිවාස සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව
ග්‍රාම සේවක කොට්ඨාශ ගණන
සභිකවරු ගණන
සේවක සංඛ්‍යාව (අනුමත)
- 02
- 94168 (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත ඇසුරිනි)
- 23621
- 25561
- 66332
- 57
- 34
- 232
ආයතන ගත තොරතුරු
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ පිහිටි නේවාසික දේපළ සංඛ්‍යාව - 12,975 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ පිහිටි වාණිජ දේපළ සංඛ්‍යාව - 1,987 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුළ පිහිටි කර්මාන්ත සංඛ්‍යාව - 253 (වී මෝල්, බේකරි කර්මාන්තය, ඇඔරුම් හල්, කොහු මෝල්, ගරාජ් හා සේවා ස්ථාන, හුණු පෝරණු, පොල් කටු අගුරු නිෂ්පාදන ඇතුලත්ව) සභාව සතු සම්පත්අක්කර බදු දේපල සංඛ්‍යාව - 67වරිපනම් දේපළ සංඛ්‍යාව - 13,725 වෙළඳ බලපත්‍ර සංඛයාව - 442 ව්‍යාපාර බදු ඒකකය - 1,176 කර්මාන්ත බදු ඒකක - 138 ජනගහන තොරතුරු-2014
2014 ජනගහන තොරතුරු වලට අනුව ජනවර්ග ව්‍යාප්තිය
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||