ලෝක ළමා දින වැඩසටහන 2025

ලෝක ළමාදිනය වෙනුවෙන් ගරු සභාපති තුමන් විසින් සංව්ධානය කරනලද ළමාදින වැඩසටහන සහ සැනකෙළිය 2025/10/01 දින මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාර භූමියේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.