2025 පැනසර කළා උළෙල

ගරු සභාපති තුමන්ගෙ "ලස්සන මතුගමක්" සංකල්පයට අරුතක් වෙමින් පවත්වනු ලැබූ "පැනසර කලා උළෙල" අති සාර්තකව 2025/09/30 දින මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහි විශේෂ ආරාධිත දේශණය ජනක් ප්‍රේමලාල් මහතා විසින් සිදු කරන ලදි.